Jun 25, 2017 10:53 pm
ගාසා මහජන ජීවිතය අනතුරේ

හමාස් සංවිධානයට එරෙහිව ගාසා තීරයට දිගින් දිගටම එල්ල කෙරෙන ඊශ්‍රායල් ප්‍රහාරවල දී පලස්තීන පවුල් දෙකකට අයත් තිස් දෙනකුට අධික පිරිසක් මරා දමා ඇතැයි පලස්තීන වෛද්‍ය නිලධාරීහු පවසති

යාපනය නව හැවිරිදි දැරියකුත් 'දූෂණය කරලා'

නාවික හමුදා සෙබලකු විසින් නව හැවිරිදි පාසල් දැරියක් දූෂණය කොට ඇති බවට තොරතුරු ලැබී තිබෙන බව යාපනයේ කයිට්ස් පොලීසිය පවසයි එම දැරිය දූෂණය කිරීම පිළිබඳව වාර්තා වන්නේ, යාපනයේ කරෙයිනගර් ඌරි පළාතේදී එකොලොස් හැවිරිදි පාසල් දැරියක් නාවික හමුදාවේ සෙබලකු විසින් දූෂණය කිරීමේ 

තරුණ හිමිනමක් ගෙල වැළලාගෙන

අලුත්ගම තරුණ ගොඩල්ල ධම්මිකාරාම විහාරස්ථානයේ දී 19 හැවිරිදි හිමිනමක් ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ 19 රාත්‍රී 11.30ට පමණ අදාළ විහාරස්ථානයේ කාමරයක් තුළ කඹයක් ආධාරයෙන් විදුලි පංකාවක එල්ලී අදාළ හිමිනම මියගොස් ඇති බවයි.

ෆේස්බුක් ආදරයට බිලි වූ පාසල් සිසුවිය

මීට දශක කිහිපයකට පෙරදී තරුණයකුගෙන් හෝ තරුණියකගෙන් පෙම් කරන්නේ මොකටදැයි යනුවෙන් ප්‍රශ්නයක් ඇසූ විට ඔවුන් පිළිතුරු දුන්නේ “විවාහ වෙන්න” යනුවෙනි (ෆේස්බුක්) . ඒ එකල පෙමින් බැඳුණු බොහෝ දෙනෙකු ප්‍රේම සබඳතාව විවාහයෙන් කෙළවර විය යුතු බව දේව වාක්‍යයක් සේ ඇදහූ බැවිනි

ලොකුඅම්මා පුතාව සදහටම දොයි කරලා

නවතා ලොකුඅම්මා තිබූ ත්‍රීවිලරයක් කාන්තාවක් විසින් පණ ගන්වා එය පස්සට ගැනීමට යාමේදී එකවරම එය ඉදිරියට ඈදීගොස් මිදුලේ සෙල්ලම් කරමින් සිටි 8 හැවිරිදි දරුවෙකු මියගිය ශෝකජනක පුවතක් බලපිටියෙන් වාර්තා වේ

අසරණ වී ලෙබනනයේ තානාපති කාර්යාලයට ගියවිට දුෂණය කර පොලිසියට අල්ලා දුන් අනුෂා -

අනුෂා දිසානායක මේ වනවිට ඉන්නේ ලෙබනන්වල ගැටුම් සහිත කලාපයක පිහිටා ඇති ට්‍රිපෝලි හිරගෙදරය. ඇය සිරගත වන්නේ 2010 දීය. ඒ මිනීමැරුම් චෝදනාවකට ලක්‌වීමෙන්ය. ඇය ගැන කියන්නේ ලෙබනන් මානව හිමිකම් මධ්‍යස්‌ථානයේ නීති අංශයය. ඒ කතාව අසන්නට පෙර අප අපේ රටේ අනුෂා දිසානායක ගැන තොතුරු සොයාගතයුතුව තිබිණි. 

ඊශ්‍රායල ෂෙල් ප්‍රහාරයෙන් ගාසා තීරයේ හතළිහක් මරුට

ඊශ්‍රායලය විසින් මීට දින දහතුනකට පෙර ආරම්භ කෙරුණු පහරදීම් වලින් අනතුරුව එල්ල කළ විශාලතම ෂෙල් ප්‍රහාරයෙන්, ගත වූ රැය තුල පලස්තීනයේ එක් දිස්ත්‍රික්කයක පුද්ගලයන් හතළිහකට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ගාසා තීරයෙන් වාර්තා වේ.

MH 17 යානයේ මළසිරුරු 196 ක් සොයා ගැනේ

දින තුනකට පෙර යුක්‍රේනයට ඉහළ අහසේ දී අනතුරට පත් මැලේසියානු ගුවන් සේවයට අයත් MH 17 යානයේ ගමන් ගත් මගීන්ගේ මළසිරුරු එකසීය අනූ හයක් සොයා ගෙන ඇති බව ප්‍රදේශයේ සහන සේවකයෝ ප්‍රකාශ කරති.

අප්පච්චියේ රාළහාමිලා මට වධ දුන්නේ කොච්චි එක්ක ගම්මිරිසුත් ගාලා

කොස්‌තාපල්(අප්පච්චියේ) පුඤ්ඤසෝම නැරඹූ මගේ මිතුරෙක්‌ අසා සිටියේ ඔය වර්ගයේ අහිංසකයන් පොලිසියේ ඉන්නවාද කියාය. මොකද නැත්තේ කියා ඔහුට මම පිළිතුරු දුනිමි. එහෙත් මා අද ලියන මේ කතාව නම් පෝරිසාද රාළහාමිලා ගැනය. 

රුපවාහිනිය නරඹමින් සිටි දොස්තරට ඩෝං ගිහින් දරුවගේ තුවාලයට පැය තුනක ප්‍රමාදයක් -

හිස තුවාල(රූපවාහිනිය)වී බෙහෙත් දැමීම සඳහා දෙනියාය මූලික රෝහලට රැගෙන ගිය සිසුවකුට බෙහෙත්a නොදා දවල් 1.10 සිට සවස හතරවෙන තුරු රැඳී සිටින ලෙස රෝහලේ වෛද්‍යවරයකු පැවසීමේ පුවතක්‌ වාර්තා වෙයි. 

ආදරයෙන් ජීවත්උණු අපේ කැදැල්ල සුනුවිසුනු උනේ ඇයි නාලිකා හඬා වැටේ

‘ආදරයෙන් අහිංසකව ජීවත්වුණු අපේ කැදැල්ල සුනුවිසුණු කරලා දැම්මේ ඇයි දෙයියනේ? මගේ සැමියයි, දරු දෙන්නයි මාරයා උදුරා ගත්තා. මට මේ දුක තවත් වාවන්න බැහැ. නීල් ඔයා දරු දෙන්නත් අරගෙන යන්න යනවා.

සෙබළුන් හත් දෙනෙක් සිසුවිය දුෂණය කරලා

නාවික හමුදා සෙබළුන් හත් දෙනෙකු විසින් පහළොස් හැවිරිදි සිසුවියකට ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනා මත කයිට්ස් මූලස්ථාන පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ක්‍රිස්තියානි බැතිමතුන් පලවාහැරෙති

ඉස්ලාම් භක්තිය වැළඳගැනීමට, විශේෂ බද්දක් ගෙවීමට හෝ නගරය හැර යන ලෙසට බලකොට ඇත.සුල් නගරයේ පාලනය සියතට ගෙන සිටින ISIS ඉස්ලාම් අන්තවාදී සටන් කරුවන් ගේ තර්ජන හේතුවෙන් දහස් ගණන් ඉරාක කිතුනු බැතිමත්හු උතුරු ඉරාකයේ මොසුල් නගරයේ සිට නුදුරින් ඇති කුර්දිෂ් පළාතට පලායමින් සිටිති.

නැන්දම්මව කඩුවෙන් කොටා මැරූ බෑනා බිරිඳව මරන්න හදලා

බෑනා බවට(නැන්දම්මව) සැකකෙරෙන පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහර දී අමානුෂික ලෙස කපා කොටා දැමීම හේතුවෙන් නැන්දම්මා බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත් වී සැකකරුගේ බිරිදද බරපතල කැපුම් තුවාල සහිතව ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ 

ගම්පහ හොල්මන් කත තරුණයන් පස්සේ පන්නයි

රාත්‍රියේ සැරි(ගම්පහ)සරන අද්භූත කාන්තාවක් නිසා මේ දිනවල ගම්පහ අස්ගිරිය ප්‍රදේශවාසීහු දැඩි භීතියට පත්වී සිටිති. රාත්‍රී කාලයේදී අස්ගිරිය ඇනිකට් පාරේ ගමන් කළ තරුණයින් කීප දෙනෙකුටම අපිළිවෙළට ඇඳ පැළඳ කොණ්ඩය කඩා ගත් කාන්තාවක්  දක්නට ලැබි තිබේ. මේ නිසා ඇඳිරි වැටීමෙන් පසු අදාළ මාර්ගයේ ගමන් කිරීමට බොහෝ දෙනෙක් බිය වෙති. 

සියලු කොටි ප්‍රහාර දියත් කළේ කුෂාන්තන්

කොළඹ, (සියලු)කටුනායක, කොලොන්නාව, කෙරවලපිටිය සහ අනුරාධපුර යන ස්‌ථානවලට ගුවන් ප්‍රහාර සියල්ල මෙහෙයවා ඇත්තේ ත්‍රස්‌ත මර්දන බලධාරීන් විසින් ඉකුත් දා අත්අඩංගුවට ගත් කුෂාන්තන් නමැති කොටි ත්‍රස්‌තවාදියා විසින් බව හෙළිවී ඇත.

ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාවට ලඟා වීමට උත්සාහ කළ බෝට්ටුවේ සිටින ශ්‍රී ලාංකිකයන් 153 දෙනා යළි ශ්‍රී ලංකාවට පිටත් නොකරන බවට ඕස්ට්‍රේලියානු බලධාරීන් ප්‍රතිඥාවක් දුන් බව මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති.

දැරිය දුෂණය කළ බවට සැක නාවික සෙබළා හඳුනා නොගැනේ

යාපනයේ කරෙයිනගර් ඌරි පළාතේදී පාසල් දැරියකට ලිංගික අතවර කළ බවට සැක කරණ නාවික හමුදා සෙබළා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් ඉදිරිපත් කෙරිණ.එකොළොස් හැවිරිදි දැරියට ලිංගික අතවර සිදු වූයේ යැයි කියන නාවික හමුදා කඳවුරේ සෙබළුන් හත් දෙනෙකු අත් අඩංගුවට ගෙන යාපනය අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

ගුවන් යානය මිසයිල ප්‍රහාරයකින්" - ඔබාමා

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩම් නගරයේ ‘ෂිෆෝල්’ගුවන් තොටුපළින් ගමන් ආරම්භ කොට මැලේසියාවේ ක්ව්ලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපල බලා පියාසර කරමින් තිබුණ MH 17 මැලේසියානු යානය නැගෙනහිර යුක්‍රේනයට ඉහළින් පියාසර කරමින් තිබියදීයි පුපුරා ගියේ.

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ඝාතනය කොට ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීමේ චෝදනාවලට වරදකරු බව තීන්දු කෙරුණු තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් සිවු දෙනකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර 20 ක් බැගින් සිර දඬුවම් නියම කළේය.